ජංගම කොන්සියුලර් සේවය – අල්අයින්
අබුඩාබි ශ්රී ලංකා තානාපති කාර්යාලය මගින් අල්අයින් ප්රදේශයේ පවත්වනු ලබන මාසික ජංගම කොන්සියුලර් සේවය, 2022 මැයි මස 27 දිනප.ව. 4.00 –ප.ව 5.00 දක්වා
ඇල්ෆා පහුණු හා උපායමාර්ගික කළමණාකරණ ආයතනය,
හම්ඩාන් බින් මොහමඩ් වීදිය ( හසා බින් සෙයිඩි ක්රිඩාංගනය ඉදිරිපස),
අල් ඛාබීෂි, අල්අයින් යන ස්ථානයේදී පවත්වනු ලැබේ.
ගමන් මාර්ග විස්තර සදහා 03 780 2818, 050 780 7448
Mobile Consular Service – Al Ain
The monthly Mobile Consular Service conducted by the Embassy of Sri Lanka, in Al Ain will be held on 27 May 2022, from 4.00 pm to 5.00 pm at Alpha for Training & Strategic Management, Hamdan Bin Mohammad Street
(Opposite Hazza Bin Zayed Stadium), Al Khabisi, Al Ain, UAE,
For location directions -03 780 2818, 050 780 7448