Few of our embassies personal were tested positive for Covid-19. Therefore as a health and safety precaution to our entire community and staff, the Embassy is temporally closed until further notice. Please contact the Embassy by email slemb.abudhabi@mfa.gov.lk or Toll Free No 800119119. We may not be able to answer all calls at once due to the large incoming call volume. We will call back as soon as possible. Embassy encourages contacting by email as much as possible during the closure. While we regret for any inconvenience, we assure you of our best attention during this emergency period.


තානාපති කාර්යාලයේ නිළධාරීන් කිහිපදෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් සියලුම ශ්‍රී ලාංකීය ජනතාවගේ හා තානාපති කාර්යාල නිලධාරීන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව පිළිබඳ සලකා බලා තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා තබන බව කාරුණිකව දැනුම් දෙමු. තානාපති කාර්යාලය වසා තබන කාලය අතරතුර slemb.abudhabi@mfa.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය හෝ ගාස්තු රහිත දුරකතන අංක 800 119 119 ඔස්සේ තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැක.තානාපති කාර්යාලය වෙත ගාස්තු රහිත දුරකතන අංකය ඔස්සේ දුරකතන ඇමතුම් විශාල සංඛ්‍යාවක් ලැබෙන බැවින් ඇතැම් අවස්ථාවලදී ඔබගේ දුරකතන ඇමතුමට එකවර ප්‍රතිචාරයක් දැක්වීමට නොහැකි විය හැකි අතර තානාපති කාර්යාලය විසින් හැකි ඉක්මනින් නැවත ඔබ හා සම්බන්ධ වීමට කටයුතු කරනු ඇත. එමනිසා ඔබගේ ගැටලු හැකිතාක් විද්‍යුත් තැපෑල ඔස්සේ තානාපති කාර්යාලය වෙත යොමු කිරීමට අප ඔබ දිරිමත් කරමු. මෙම කාලය අතරතුර ඔබ මුහුණදෙන අපහසුතාව පිළිබඳ කණගාටුව පළකරන අතරතුර ඔබගේ ගැටලු වෙත තානාපති කාර්යාලය නිසි අවධානය යොමු කරන බව සහතික කරමු.


தூதரகத்தின் சில ஊழியர்கள் கோவிட்-19 நோய் தொற்றுக்கு உள்ளாகியுள்ளமை பரிசோதனையில் கண்டறியப்பட்டுள்ளதால் அமீரகத்தில் வசிக்கும் இலங்கை மக்கள் மற்றும் ஏனைய ஊழியர்களின் சுகாதார
மற்றும் பாதுகாப்பு முன்னெச்சரிக்கையாக, தூதரகம் மறு அறிவித்தல் வரை தற்காலிகமாக மூடப்பட்டுள்ளது. தூதரகத்தை slemb.abudhabi@mfa.gov.lk என்ற மின்னஞ்சல் மூலம் அல்லது கட்டணமில்லா எண்: 800119119 மூலம் தொடர்பு கொள்ளலாம். பாரிய எண்ணிக்கையில் உள்வரும் அழைப்புக்கள் ஒரே நேரத்தில் மேற்கொள்ளப்படுவதனால் எல்லா அழைப்புக்களுக்கும் ஒரே நேரத்தில் பதிலளிக்க முடியாமல் போவதையிட்டு வருந்துகிறோம். அத்துடன் முடியுமானவரை விரைவில் திரும்ப அழைப்போம். தூதரக மூடலின் போது முடிந்தவரை மின்னஞ்சல் மூலம் தொடர்பு கொள்ளல் நன்று. உங்களின் சிரமத்திற்கு வருந்துவதுடன் இந்த அவசர கால நிலைமைகளில் முடியுமான உபரித கவனம் செலுத்தப்படும் என்பதை உங்களுக்கு உறுதியளிக்கிறோம்.