එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නොමග යැවෙන අයුරින් හා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රසිද්ධ කරන ලදැයි හැඟවෙන පරිදි සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන අසත්‍ය තොරතුරක් පිළිබඳව තානාපති කාර්යාලයේ අවධානය යොමුව ඇත. එමගින් ශ්‍රී ලංකා රජය විසින් කොවිඩ් 19 උවදුරෙන් පීඩාවට පත් වූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්හට සහන ලබාදීම සඳහා යැයි පවසමින් ශ්‍රී ලාංකිකයන්ගේ වැදගත් තොරතුරු එක් රැස් කිරීම සඳහා තොරතුරු පත්‍රිකාවක් බෙදාහැර ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ කිසිඳු රාජ්‍ය ආයතනයක් මගින් එවන් තොරතුරක් මෙරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට දන්වා නොමැති බවත් එය අසත්‍ය තොරතුරක් බවත් තානාපති කාර්යාලය මහජනතාවට මෙයින් දැනුම් දෙමු.

තවද, විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් වෙත ශ්‍රී ලංකා ජනරජය මගින් කරනු ලබන දැනුම්දීම් සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නිල වෙබ් අඩවිය, ෆේස්බුක් ගිණුම හා ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයට පත් කරන තොරතුරු මත විශ්වාසය තබන ලෙසද දැනුම් දෙමු.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

එක්සත් අරාබි එමීර් රාජ්‍යය.

2020 මාර්තු 25

ஐக்கிய அமீரகத்தில் வசிக்கின்ற இலங்கையரகளிடம் போலியான தகவல்கள் சேகரிக்கடுப்பகின்றமை தொடர்பான ஆலோசனை.

ஐக்கிய அமீரகத்தில் வசிக்கின்ற இலங்கையரகளிடம்  போலியான தகவல்கள் திரட்டப்படுவதாகவும் கோவிட் -19 (கொரோனா ) வைரஸினால் பாதிக்கப்பட்ட  இலங்கையர்களுக்கு இழப்பீடுகள்  வழங்கபட  உள்ளதாகவும் பிழையான தகவல்கள் சமூக வலையத்தளங்களில் பரப்பப்பட்டுவருவதாக இலங்கை தூதுவராலயத்திற்கு  அறிவிக்கப்பட்டுள்ளது.

மேற்படி   தகவல்கள் இலங்கை தூதுவராலயத்தின்  ஊடாகவோ அல்லது எந்தவொரு இலங்கை அரச நிறுவனத்தின் ஊடாகவோ திரட்டப்படவில்லை என்பதனை அறியத்தருகின்றோம்.

இலங்கை தூதுவராலயம் மற்றும் டுபாயில் உள்ள இலங்கை கொன்சுலரின் தகவல்களை உத்தியோகபூர்வ வலையத்தளம், முகநூல், மற்றும் டுவீட்டர் போன்றவற்றில் மட்டுமே அறிவிக்கப்படும் என்பதனை தெரியப்படுத்திக்கொள்கின்றோம்.

இலங்கை தூதுவராலயம்

ஐக்கிய அரபு அமீரகம்

மாசி மாதம் 25ம் நாள், 2020

 

Public Advisory on misleading information circulated among Sri Lankans in UAE

It is brought to the attention of the Embassy that misleading and false information is being widely circulated on social media platforms among Sri Lankan nationals in UAE intimating that the Government of  Sri Lanka has disseminated a questionnaire to collect information from the overseas Sri Lankans in order to grant relief for Sri Lankans who are affected by COVID 19.

The Embassy wishes to inform that, no such information was disseminated by the Embassy of Sri Lanka in UAE or any Sri Lankan Government Authority.

The Embassy requests Sri Lankans in UAE to rely on the information circulated through the official Website, Facebook and Twitter Accounts of the Embassy of      Sri Lanka in UAE and Consulate General in Dubai and Northern Emirates.

Embassy of Sri Lanka

United Arab Emirates

25 March 2020