ජංගම කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීම

ලොව පුරා පැතිරී යන කොවිඩ් 19 වසංගතය හා එහි අවදානම සැලකිල්ලට ගනිමින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අල් අයින් හා රස් අල් කයිමා ප්‍රදේශ වල පවත්වනු ලබන ජංගම කොන්සුලර් සේවාවන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව කාරුණිකව දැනුම් දෙමු.

මේ සම්බන්ධයෙන් වන විමසීම් සඳහා පැය විසිහතර පුරා ක්‍රියාත්මක ගාස්තු රහිත දුරකතන අංක 800 119 119 හරහා තානාපති කාර්යාලය සම්බන්ධ කර ගත හැකිය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

එක්සත් අරාබි එමීර් රාජ්‍යය

2020 මාර්තු 24

அறிவித்தல்

நடமாடும் கன்சூலர்  சேவை தற்காலிக இடை நிறுத்தம்.

உலகளாவிய அபாய கொரோனா வைரஸ் தொற்று (COVID19) நிலமை காரணமாக, அல் அய்ன் மற்றும் ரசல் கைமா பிராந்தியங்களுக்கான இலங்கை தூதுவராலயம் மூலம் மேட்கொள்ளப்படும் நடமாடும் கன்சூலர்  சேவை மாரு அறிவித்தல் வரை இடை நிறுத்தப்பட்டுள்ளது.

மேலதிக விசாரணைகளுக்கு 800119119 என்ற 24 மணி நேர சேவை இலக்கத்தினூடாக தூதுவராலயத்தை தொடர்பு கொள்ள முடியும்.

 

இலங்கை தூதுவராலயம்

ஐக்கிய அரபு அமீரகம்

24 மார்ச் 2020

 

Notice

Temporary Suspension of Mobile Consular Service

 

The Embassy of Sri Lanka in UAE wishes to inform that due to evolving global circumstances and high risk associated with COVID 19 pandemic, the Mobile Consular Services conducted by the Embassy in Al Ain and Ras Al Khaimah will be suspended until further notice.

 

Sri Lankans could contact the Embassy on 800 119 119 24 hour hotline number for any queries.

 

Embassy of Sri Lanka

United Arab Emirates

24 March 2020