[vc_row][vc_column][vc_column_text]

විගමනික සේවකයන්ගේ දරුවන් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයන් ට ඇතුලත් කිරීම.

   විදෙස් සේවය නිමවා නැවත සිය රට පැමිණෙන විගමනික සේවකයන්ගේ දරුවන් සඳහා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයන් හි අධ්‍යාපන පහසුකම් සැලසීමට රජය විසින් ප්‍රතිපක්තිමය තීරණයක් ගෙන ඇත.

   ඒ අනුව විදේශ රැකියා අමාත්‍යංශය , උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන ලදුව මෙයට අදාළ පහසුකම් සලසනුවස් විදෙස් රැකියා නිමවා නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සේවකයන්ගේ දරුවන් කොපමණ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් කිරීමට අපේක්ෂා කරන්නේද යන්න පිළිබඳ තොරතුරු උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත.

   විදේශ සේවය නිමවා නැවත ශ්‍රී ලංකාව වෙත යන ඔබ,ඔබගේ දරුවන් ඉදිරි වර්ෂ දෙකක කාලය තුල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු නොපමාව අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වමු.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
අබුඩාබි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය

 2019 ජුලි 02 දින

 

இலங்கை பல்கலைக்கழகங்களில் வெளிநாடுகளில் தொழில்புரிவோரின் பிள்ளைகளுக்கான அனுமதி

இலங்கை அரசு வெளிநாடுகளில் கடமைபுரிந்து சேவைக்   காலம் முடிந்து நாடு திரும்பும் இலங்கையர்களின் பிள்ளைகளை இலங்கை பல்கலைக்கழகங்களில் சேர்ப்பதட்கான சந்தர்ப்பம் ஒன்றை ஏட்படுத்திக் கொடுக்க முன்வந்துள்ளது. வெளிநாட்டு வேலை வாய்ப்பு அமைச்சு இந்த விடயம் தொடர்பாக உயர் கல்வி அமைச்சுடன் கலந்தாலோசித்து வெளிநாடுகளிலிருந்து சேவைக் காலத்தை முடித்துதவிட்டு இரண்டு வருட கால பகுதியினுள் நாடு திரும்புவோர் தமது பிள்ளைகளை பல்கலைக்   கழகங்களில் அனுமதிப்பதட்கான விண்ணப்பங்களைக் கோரியுள்ளது.

ஆகவே, அபூ தாபியில் அமைந்திருக்கும் இலங்கைத் தூதரகம் எதிர்காலத்தில் நாடுதிரும்பவுள்ள இலங்கையர்கள் பல்கலைக்கழகத்தில் சேர்க்க விரும்பும் பிள்ளைகளின் தகவல்களைப் பதிவுசெய்யும் படி வினயமாகக் கேட்டுக்கொள்கிறது.

இலங்கைத் தூதுவராலயம்

அபூ தாபி

ஐக்கிய அரபு அமீரகம்.

02.07.2019

 

Admission of the children of migrant workers to universities in Sri Lanka

The Government of Sri Lanka has taken a policy decision to provide the opportunity for Sri Lankan migrant workers returning Sri Lanka after completing their employment in foreign countries to admit their children to the universities in Sri Lanka. The Ministry of Foreign Employment has consulted the Ministry of Higher Education in this regard and the Ministry of Higher Education has requested the number of children of migrant workers who are expected to be admitted to universities during the next two year period upon their return to Sri Lanka.

Therefore, the Embassy requests the Sri Lankan migrant workers in UAE returning to Sri Lanka in near future to provide details of your children if you expect to admit them to universities in Sri Lanka during the next two year period.

Embassy of Sri Lanka

Abu Dhabi

United Arab Emirates

02 July 2019[/vc_column_text][vc_column_text]

I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_text_separator title=”DOWNLOAD DOCUMENT” title_align=”separator_align_left” css_animation=”fadeIn” add_icon=”true”][dt_vc_list]

[/dt_vc_list][/vc_column][/vc_row]