එක්සත් අරාබි එමීර් රාජ්යයේ වෙසෙන ශ්රී ලාංකික මහත්ම මහත්මීනි
ඔබ සහ ඔබගේ පවුල් ආරක්ෂිතව හා හොඳින් සිටිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
එක්සත් අරාබි එමීර් රාජ්යය ඇතුළු මැදපෙරදිග කලාපය තුළ ඇතිව තිබෙන අර්බුධකාරී තත්ත්වය තුළ තානාපති කාර්යාලය නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් කැපවී සිටින බව මතකයේ තබාගන්න.
ඔබට කිසියම් සහායක් හෝ මග පෙන්වීමක් අවශ්ය නම්, පහත සඳහන් දුරකථන අංකවලින් අප හා සම්බන්ධ වීමට පසුබට නොවන්න:
සාමාන්ය විමසීම්: +971509318538
කොන්සියුලර් ගැටළු: +971507327153 SLBFE: +94 11288050 / WhatsApp: +94719802822
සියලු දෙනා ආර්ක්ෂිතව සිටිනු ඇතැයි මා විශ්වාස කරමි.
ආචාර්ය අරුෂා කුරේ
එක්සත් අරාබි එමීර් රාජ්යයේ ශ්රී ලංකා තානාපති
***************************************
ஐக்கிய அரபு அமீரகத்தில் வாழும் எமது இலங்கைச் சமூகத்தினருக்கு,
நீங்களும் உங்கள் குடும்பத்தினரும் நலமாகவும் பாதுகாப்பாகவும் இருப்பீர்கள் என நம்புகிறேன்.
அமைதியற்ற இக்காலப்பகுதியில், தூதரகம் எப்போதும் உங்களுக்காக இருக்கும் என்பதை நம்பிக்கையுடன் உறுதியளிக்கிறேன்.
உங்களுக்கு ஏதேனும் உதவி அல்லது வழிகாட்டல் தேவையெனில்,
தூதரகத்தை அணுகவும்.
தொடர்புகளுக்கு கீழ்க்காணும் இலக்கங்களுக்கு அழைக்கவும்.
* பொதுவான விசாரணைகள்: +971509318538
* தூதரக விவகாரங்கள்: +971507327153
* இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்புப் பணியகம் (SLBFE): +94 11288050 / WhatsApp: +94719802822
பாதுகாப்பாக இருங்கள்.
டாக்டர் அருஷா குரே
ஐக்கிய அரபு அமீரகத்திற்கான இலங்கைத் தூதுவர்
***************************************
Dear Members of our Sri Lankan Community in the UAE,
I hope you and your families are safe and well. During times of uncertainty, please know that the Embassy is here for you.
If you require any assistance or guidance, do not hesitate to reach out to us at:
General inquiries: +971509318538
Consular issues: +971507327153
SLBFE: +94 11288050 / WhatsApp: +94719802822
Stay safe
Dr. Arusha Cooray
Sri Lanka’s Ambassador to the UAE