A bilateral discussion between President Anura Kumara Dissanayake and Crown Prince of Abu Dhabi Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පස්වරුවේ පැවැත්විණි. [...]









