Request to Contribute to the COVID 19 Health Care and Social Security Fund
The Embassy wishes to inform all Sri Lankan nationals living in UAE that the Government of Sri Lanka has established the “Sri Lanka COVID 19 Health Care and Social Security Fund” to support the Government efforts to combat COVID 19.
The Embassy requests Sri Lankan national well-wishers who wish to contribute to Sri Lanka COVID 19 Health Care and Social Security Fund to make their generous contribution through the official bank account of the Embassy of Sri Lanka in UAE.
An official receipt will be issued to all contributions.
Bank details are as follows
Name | Embassy of the Democratic Socialist Republic of Sri Lanka |
Account No | 139424020001 |
Bank | Abu Dhabi Commercial Bank |
IBAN No | AE530030000139424020001 |
COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට දායකවීම සදහා වන ඉල්ලීම
COVID 19 උවදුර පැතිරයාමත් සමග උද්ගත වී ඇති තත්වය හමුවේ ශ්‍රී ලංකා ජනරජය විසින් ගනු ලබන සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ ක්‍රියාමර්ගයන්ට අත්වැලක් වනු පිණිස “ශ්‍රී ලංකා COVID 19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල” නමින් අරමුදලක් පිහිටුවීමට රජය කටයුතු කර ඇත.
අරමුදල සදහා දායකවීමට කැමති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ඔබට තානාපති කාර්යාලයේ නිළ බැංකු ගිණුම හරහා “ශ්‍රී ලංකා COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට” දායකත්වය දැක්වීමට හැකි බව මෙයින් දැනුම් දෙමු.
සියලුම මූල්‍ය දායකත්වයන් සදහා තානාපති කාර්යාලය විසින් රජයේ කුවිතාන්සියක් නිකුත් කරනු ලැබේ.
බැංකු ගිණුම් විස්තරය පහත පරිදි වේ.
ගිණුමේ නම | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය |
ගිණුම් අංකය No | 139424020001 |
බැංකුව | අබුඩාබි කොමර්ෂල් බැංකුව |
IBAN අංකය | AE530030000139424020001 |
COVID 19 சுகாதார மற்றும் சமூக பாதுகாப்பு நிதியத்திற்கு நிதயுதவி வழங்குவதற்கான கோரிக்கை வழங்குவதற்கான கோரிக்கை
கோவிட் 19 ஐ எதிர்த்துப் போராடுவதற்காக இலங்கை அரசாங்கம் “இலங்கை கோவிட் 19 சுகாதார மற்றும் சமூக பாதுகாப்பு” நிதியை நிறுவியுள்ளது என்பதை அமீரகத்தில் வாழும் அனைத்து இலங்கையர்களுக்கும் இலங்கை தூதரகம் அறியத்தருகின்றது.
அமீரகம் வாழ் இலங்கை நலன் விரும்பிகள் “இலங்கை கோவிட் 19 சுகாதார மற்றும் சமூக பாதுகாப்பு” நிதிக்கு தூதுவராலயத்தின் ஊடக தாராள நிதி உதவி வழங்குவதன் ஊடக பங்களிப்பு செய்யுமாறு இலங்கை தூதுவராலயம் கேட்டுக் கொள்கின்றது.
அனைத்து நிதி உதவிகளுக்கும் தூதுவராலயத்தின் அதிகாரப்பூர்வ ரசீது வழங்கப்படும்.
வங்கி விவரங்கள் பின்வருமாறு:
Name | Embassy of the Democratic Socialist Republic of Sri Lanka |
Account No | 139424020001 |
Bank | Abu Dhabi Commercial Bank |
IBAN No | AE530030000139424020001 |