ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වනු ලබන මාසික ජංගම කොන්සියුලර් සේවාවේ  මාර්තු මස සැසිය 2023.03.31 සිකුරාදා දින සවස 4.00 සිට 5.00 දක්වා ඇල්ෆා පුහුණු සහ උපායමාර්ගික කළමනාකරණය අයතනයේදී පැවැත්වේ.

ස්ථානය:  අල් අක්බාබ් වීදිය, අල් අයින්.

(අල් අයින් සාප්පු සංකීර්ණය අසල)

https://maps.google.com/?q=24.221466,55.779530

වැඩි විස්තර සඳහා කරුණාකර

03 780 2818 / 050 780 7448 හරහා ඇල්ෆා පුහුණු අයතනය හෝ

02 449 9076 හරහා තානාපති කාර්යාලය අමතන්න.

 

நடமாடும் கொன்சுலார்சேவை – அல்ஐன்

தூதரகத்தின் வழமையான மாதாந்த நடமாடும் கொன்சுலார் சேவை 31.03.2023 ல்   மாலை 4.00 – மாலை 5.00 மணி வரை “அல்பா ட்ரைனிங் சென்டர் புதிய கட்டிடத்தில்  இடம்பெறும்.

             

                     இடம்: அல் அக்பாப் வீதி  அல்ஐன் மால் அருகாமையில்).

https://maps.google.com/?q=24.221466,55.779530

அல்பா சென்டர் இலக்கம் – 03 780 2818 / 050 780 7448 இலங்கைத் தூதரக இலக்கம்    02 449 9076

Mobile Consular Service – Al Ain

The March session of the Monthly Mobile Consular Service of the Embassy of Sri Lanka in Abu Dhabi will be conducted on Friday, 31.03.2023, from 4.00 pm to 5.00 pm at the Alpha Training & Strategic Management.

Venue:    Al Akhbab Street  Al Ain. (Near to Al Ain Mall),

https://maps.google.com/?q=24.221466,55.779530

Please call the Alpha Training Center through 03 780 2818 / 050 780 7448 

Or the Embassy through 02 449 9076  for further details.