අල් අයින් මාසික ජංගම කොන්සියුලර් සේවය

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වනු ලබන මාසික ජංගම කොන්සියුලර් සේවාවේ  මැයි මස සැසිය 2023.05.26 සිකුරාදා දින සවස 4.00 සිට 5.00 දක්වා ඇල්ෆා පුහුණු සහ උපායමාර්ගික කළමනාකරණය අයතනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

 

ස්ථානය:  අල් අක්බාබ් වීදිය, අල් අයින් (අල් අයින් සාප්පු සංකීර්ණය අසල)

https://maps.google.com/?q=24.221466,55.779530

වැඩි විස්තර සඳහා කරුණාකර

03 780 2818 / 050 780 7448 – ඇල්ෆා පුහුණු අයතනය හෝ

02 449 9076 – තානාපති කාර්යාලය අමතන්න.

நடமாடும் கொன்சுலார்சேவை – அல்ஐன்

தூதரகத்தின் வழமையான மாதாந்த நடமாடும் கொன்சுலார் சேவை 28.05.2023 ல்   மாலை 4.00 – மாலை 5.00 மணி வரை “அல்பா ட்ரைனிங் சென்டர் புதிய கட்டிடத்தில்  இடம்பெறும்.

             

                     இடம்: அல் அக்பாப் வீதி  அல்ஐன் மால் அருகாமையில்).

https://maps.google.com/?q=24.221466,55.779530

அல்பா சென்டர் இலக்கம் – 03 780 2818 / 050 780 7448

இலங்கைத் தூதரக இலக்கம்    02 449 9076 

Mobile Consular Service – Al Ain

The May session of the Monthly Mobile Consular Service of the Embassy of Sri Lanka in Abu Dhabi will be conducted on Friday, 26.05.2023, from 4.00 pm to 5.00 pm at the Alpha Training & Strategic Management.

Venue:    Al Akhbab Street  Al Ain. (Near to Al Ain Mall),

https://maps.google.com/?q=24.221466,55.779530

Please call the Alpha Training Center – 03 780 2818 / 050 780 7448 

Or the Embassy – 02 449 9076  for further details