අබුඩාබි හි, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඊට අනුබද්ධිත අබුඩාබි දහම්පාසල විසින් සංවිධානය කරන “සූර්ය මංගල්‍යය සහ ළමා බක්මහ උළෙල”  අප්‍රේල් 30 වන ඉරු දින පැවැත්වීමට කටුතු යොදා ඇති අතර ඒ සඳහා  සහභාගීවීමට ශ්‍රී ලාංකික දුවා දරුවන් වෙත කෙරෙන සුහද ආරාධනයයි.

ඒ සඳහා සහභාගි වීමට කැමති දරුවන් පිළිබඳ විස්තර අප්‍රේල් 28 වන දිනට පෙර පහත සඳහන් යොමුව හරහා තහවුරු කරන මෙන් ඉල්ලා සිටිමු.

මෙයට සහභාගී විය හැක්කේ පෙර තහවුරු කෙරුවන්ට පමණි, අප්‍රේල් 28 වන දිනට පසුව ලැබෙන තහවුරු කිරීම් බාර නොගන්න බවත් මෙයින් දන්වා සිටිමු.

මෙයට විශ්වාසී,
සංවිධායක කමිටුව

=====================

උත්සව දිනය: අප්‍රේල් 30, 2023
ආරම්භක වේලාව: උදෑසන 8:00ට
උත්සව ස්ථානය: ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

அபுதாபியில் உள்ள இலங்கை தூதரகம் மற்றும் அபுதாபி தஹம் பாடசாலை ஏற்பாடு செய்த சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு விழா 30 ஏப்ரல் 2023 ஆம் தேதி ஞாயிற்றுக்கிழமை இலங்கை தூதரக வளாகத்தில் நடைபெற உள்ளது.

நிகழ்ச்சியில் பங்கேற்க அனைத்து குழந்தைகளும் தங்கள் விபரங்களை ஏப்ரல் 28 அல்லது அதட்கு முன் கீழ உள்ள இணைப்பில் அனுப்புமாறு கேட்டுக்கொள்ளப்படுகிறார்கள்.

ஏப்ரல் 28  க்குப் பிறகு பெறப்படும் கோரிக்கைகள் ஏற்றுக்கொள்ளப்படமாட்டாது

இவ்வண்ணம்

ஏற்பாட்டுக் குழு
விழா திகதி : ஏப்ரல் 30, 2023

நேரம்: 8:00 மணிக்கு

விழா இடம்: இலங்கை தூதரகம் – அபு தாபி

Sinhala and Tamil New Year Celebration organized by the Embassy of Sri Lanka in Abu Dhabi-UAE and Abu Dhabi Dhamma School will be held on Sunday the 30th of April 2023 at the Sri Lankan Embassy premises.
we cordially invite Children and their Families to be a part of this celebration.
Yours Sincerely
Organizing Committee
Date : 30/04/2023
Time : 8.00AM
Venue: The Embassy of Sri Lanka, Abu Dhabi.