Sunday Dhamma School (Sri Lanka Cultural Education Centre) which is attached to the Sri Lanka Consulate in Dubai conducted an event to Welcome H.E. Udaya Indrarathna, Ambassador of Sri Lanka to the United Arab Emirates on 26th February.
Consul General Mr. Nalinda Wijerathna, Diplomatic Staff, Other community members,Teachers, Parents and the Children of the Dhamma school participated for the event to extend their well wishes to H.E.the Ambassador.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පසුගිය දින වැඩ ආරම්භ කළ ගරු උදය ඉන්ද්‍රරත්න මහතා පිළිගැනීමේ උත්සවයක් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍යාලය අනුබද්ධව පවත්වනු ලබන ඩුබායි දහම් පාසල විසින් පෙබරවාරි 26 දින පවත්වන ලදී.
මෙම අවස්ථාවට කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න මැතිතුමා, අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ප්‍රජා සංවිධාන නියෝජිතයින්, ගුරුභවතුන්, දෙමාපියන් සහ දහම් පාසලේ දූ දරුවන් සහභාගී වූහ.