ශ්‍රී  ලංකා  තානාපති කාර්යාලයෙන් මහජනතාව සඳහා ගාස්තු රහිත දුරකතන අංකයක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2020 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මහජනතාව වෙනුවෙන් ගාස්තු රහිත දුරකතන  අංකයක් හඳුන්වා දෙනු ලැබීය.

800 119 119 යන ගාස්තු රහිත දුරකතන අංකය මගින් මහජනතාවට තානාපති කාර්යාලය හා සම්බන්ධ වීමට දැන් හැකියාව පවතී.

ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය
අබුඩාබි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
2020 ජනවාරි 7

இலங்கைத் தூதரகம் பொது மக்களின் நலன் கருதி கட்டணமற்ற(Toll Free-800 119 119) சேவையை அறிமுகப்படுத்தியுள்ளது.

அபூ தாபி இலங்கைத் தூதரகம் 2020 ஜனவரி 01ம் திகதியிலிருந்து பொதுமக்களின் நலன் கருதி தூதுவராலயத்தினை தொடர்பு கொள்ள கட்டணமற்ற (Toll Free-800119119) தொலைபேசி  சேவையை அறிமுகப்படுத்தியுள்ளது என்பதை மகிழ்ச்சியுடன் வினயமாக தெரிவித்துக்கொள்கிறோம்.

இலங்கைத் தூதரகம்
அபூ தாபி.

Embassy launched a toll-free number for the public

On 1 January 2020, the Embassy of Sri Lanka in Abu Dhabi, UAE launched a toll-free number for the general public to make their queries to the Embassy.

Now the public may contact the Embassy on the toll-free number 800 119 119.
Embassy of Sri Lanka
Abu Dhabi
United Arab Emirates
7 January 2020