දැන්වීම

කෙටි කාලීන සංචාර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණ සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන් හට, COVID 19 උවදුර සමග ඇතිවූ සීමාවන් හේතුවෙන් ජීවිත සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්නම් ඔබගේ පහත සඳහන් තොරතුරු 2021 පෙබරවාරි 15 ​​ට පෙර consular.slembabudhabi@mfa.gov.lk වෙත ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

1. සම්පූර්ණ නම
2. දුරකතන අංකය හා විද්‍යුත් ලිපිනය
3. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලිපිනය
4. ශ්‍රී ලංකාවේ ලිපිනය
5. විශ්‍රාම වැටුප් අංකය

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
අබුඩාබි,එක්සත් අරාබි එමීර් රාජ්‍යය.
2021 පෙබරවාරි 10

அறிவித்தல்

குறுகிய கால பயணங்களுக்காக ஐக்கிய அரபு அமீரகத்திற்கு வருகை தந்த, இலங்கையில் ஓய்வூதியம் பெறுவோர் கோவிட் 19 காரணமாக ஆயுள் சான்றிதழ்களை சமர்ப்பிப்பதில் சிரமங்களை எதிர்கொண்டால் . பின்வரும் விவரங்களை 2021 பிப்ரவரி 15 ஆம் தேதிக்கு முன்னர் தூதரகத்திற்கு மின்னஞ்சல் consular.slembabudhabi@mfa.gov.lk ஊடக அனுப்புமாறு கேட்டுக் கொள்கின்றோம்.

1. முழு பெயர்:
2. தொடர்பு எண் / மின்னஞ்சல் முகவரி:
3. ஐக்கிய அரபு எமிரேட்ஸில் முகவரி:
4. இலங்கையில் முகவரி:
5. ஓய்வூதிய எண்:

இலங்கை தூதரகம்
அபுதாபி,ஐக்கிய அரபு நாடுகள்.
10 பிப்ரவரி 2021

Notice

Sri Lankan pensioners who have visited UAE for short term travels and facing difficulties in submitting life certificates due to limitations owing to COVID 19 are kindly requested to provide your following details to consular.slembabudhabi@mfa.gov.lk before 15 February 2021.
1. Full name :
2. Contact number/ email address :
3. Address in UAE :
4. Address in Sri Lanka :
5. Pension number :

Embassy of Sri Lanka
Abu Dhabi,United Arab Emirates.
10 February 2021